Tuesday, April 25, 2017

සමනලී ජේතවන් දාගැබේ කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි හැකිතාක් Share කර විරෝධය දක්වමු

අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි
සිංහල බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපායක් Facebook සමාජජාල වෙබ් අඩවියේ පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට මේ වන විට පැමිණිලි කර ඇත.
ලංකාවේ ජනප්‍රිය නිලි සමනලී ෆොන්සේකා නමැති නිලියක් ද එම ඡායාරූපයට අනුග්‍රහය දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ඇති බවත්, වගකියුත්තන් සොයා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් හෙළ උරුමය ඉල්ලීමක් කර ඇත.
ජාතික හෙලුරුමය විසින් පොලිස්පති වරයාට යොමුකළ ලිපිය පහතින් දක්වා ඇත

Subscribe to get more videos :